මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇදිරිනීතිය යළිත් අද පස්වරු 6ට

මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය පෙරවරු 10.00 ඉවත් කර නැවත අද පස්වරු 6ට පැනවීමට ආරක්‍ෂක අංශ තීරණය කර තිබේ. සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබා දෙනු පිණිස මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය ලිහිල් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් … Continue reading මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇදිරිනීතිය යළිත් අද පස්වරු 6ට